ප්‍රමුඛ පුවත 1

මට්ටක්කුලියේ වෙඩි තැබීමෙන් අයෙක් මරුට

(උදයම්, කොළඹ) – මට්ටක්කුලිය ජුබිලි මාවතේ දී සිදු වු වෙඩි තැබීමතින් වසස අවුරුදු 24ක පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

අද (05) උදෑසන 11.30ට පමණ මට්ටක්කුලිය පොලිස් වසමේ ජුබිලි මාවතේ ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු තවත් යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙලෙස ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් ඇත.

වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් ඇත.

Related posts

පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

අකුරැස්සේදී පොලිස් නිලධාරීන්ට වෙඩි තැබූ පිරිසෙන් පස්දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment