ප්‍රමුඛ පුවත 1

ඊසි කෑෂ් ක්‍රමයට මුදල් වංචා කළ 2ක් අල්ලයි

(උදයම්, කොළඹ) – පුත්තලම, කරඹ, පාලවිය ප්‍රදේශයේදී ඊසි කෑෂ් ක්‍රමය මගින් රුපියල් 120,000ක මුදලක් වංචා කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසියට ලද තොරතුරක් සිදු කළ වැටලීමකදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

එහිදී ඔවුන් සතුව තිබී ජංගම දුරකතන 02 සහ සිම් කාඩ් පත් 18ක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

ඔවුන් පුත්තලම ප්‍රදේශයේම පදිංචි 25 හැවිරිදි සහ 26 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකි.

සැකකරුවන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Related posts

සන්ධාන මන්ත්‍රීවරු හදිසියේ කැඳවයි

Mohamed Dilsad

ජනපති සිය මාස 3 ක වැටුප කොවිඩ් -19 අරමුදලට පරිත්‍යාග කරයි

Mohamed Dilsad

මගීන් පුරවාගෙන නතරවූ දුම්රිය යළි පණගැන්වූ සිසුවා

Mohamed Dilsad

Leave a Comment