Trending News

ආපදා මරණ සංඛ්‍යාව 211 දක්වා ඉහළට.

(උදයම්,කොළඹ)  –  ආපදා තත්ත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 211 දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව තවදුරටත් පුද්ගලයින් 91 අතුරුදන්ව ඇතැයිද පිඩාවට  පත්වූවන්ගේ සංඛ්‍යාව 704815 ක් බවද එම මධ්‍යස්ථානය වැඩි දුරටත් පවසයි.

Related posts

Lanka IOC revises fuel prices

Mohamed Dilsad

Premier summoned before PSC

Mohamed Dilsad

Mobile payment for Nutrition Programme for pregnant mothers

Mohamed Dilsad

Leave a Comment