විදෙස්

රුසියාව අධිවේගී මිසයිල 5ක් අත්හදා බලයි

(උදයම්,රුසියාව)  –  අධිවේගී හයිපර්සොනික් මිසයිල 5ක් රුසියාව විසින් අත්හදා බලා තිබේ.
මෙම මිසයිල බටහිර රේඩාර් පද්ධතිවලට ග්‍රහණය කර ගත නොහැකි ඒවා බව විදෙස් වාර්තා සඳහන් කරයි.

සර්කොන් වර්ගයේ මෙම මිසයිල වලට ශබ්දයේ වේගය මෙන් 6 ගුණයක වේගයකින් (පැයට කිලෝමීටර් 3800 ත් 4600 ත් අතර වේගයකින්) ගමන් කළ හැකි බව වාර්තාවේ.

මෙම මිසයිල 2018 ත් 2020 ත් අතර කාලය තුළ රුසියානු අවි ගබඩාවලට එක්වනු ඇති. මෙම මිසයිල ප්‍රති මිසයිල පද්ධති මගින් විනාශ කළ නොහැකි වීමද විශේෂත්වයකි.

Related posts

මධ්‍යම අප්‍රිකාවේද විශාල ලැව් ගින්නක්(වීඩියෝ)

Mohamed Dilsad

ප්‍රහාරයක් සැළසුම් කිරීමේ චෝදනාව මත ඕස්ට්‍රේලියාවේ දී තරුණයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප ඉහළට: සැප්තැම්බරයේ සිට ක්‍රියාත්මකයි

Editor O

Leave a Comment