ප්‍රමුඛ පුවත 1

ඥාණසාර හිමි රෝහලේ. නඩුව කල් යයි

(උදයම්,කොළඹ)   – අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල වී ඇති බොදු බලසේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව උන්වහන්සේගේ නීතිඥවරයා අද(31) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

අභියාචනාධිකරණයට ඉදිරිපත් වූ පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදී උන්වහන්සේගේ නීතිඥවරයා මේ බව දැනුම් දුන් බව වාර්තාවේ.

Related posts

නව අමාත්‍ය මණ්ඩලය 30ට වැඩිනම් ජවිපෙන් තීරණයක්…

Mohamed Dilsad

ජනාධිපති රෝමයෙන් ජෝර්ජීයාව බලා පිටත් වෙයි

Mohamed Dilsad

කෝටි ගණනක් වටිනා මුහුදු කූඩැල්ලන් තොගයක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment