විදෙස්

මෝරා සුළි කුණාටුව ඉන්දියාව දෙසට

(උදයම්,ඉන්දියාව)   –  බංග්ලාදේශය කැළඹූ මෝරා සුළි කුණාටුව ඉන්දියාව දෙසට ගමන් කරමින් සිටින බව ජාත්‍යන්තර කාලගුණ විද්‍යාඥයින් පෙන්වා දෙයි.

මේ වනවිට මෙම කුණාටුවෙන් මියන්මාරයට ද බලපෑම් එල්ල විය හැකි බවයි වාර්තාවේ.

බංග්ලාදේශයට ඇතිවී තිබෙන සුළි කුණාටුවෙන් මේ දක්වා පුද්ගලයන් 6 දෙනෙකු මිය ගොස් තිබේ.

නිවාස 25,000කට පමණ අලාභ හානි සිදුවී ඇත.

තවත් පුද්ගලයන් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්ව සිටින බව විදෙස්  වාර්තා සඳහන් කරයි.

[ot-video][/ot-video]

Related posts

ඉන්දියාවම වසා දැමු සීමාවන් තවදුරටත් දීර්ඝ කෙරේ

Mohamed Dilsad

මුල් දින 100 තුළ අනිවාර්යයෙන් මුව ආවරණ පළඳින ලෙස බයිඩ්න්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

කාශ්මීරයට ඇඳිරි නීතිය පනවයි…

Mohamed Dilsad

Leave a Comment