ව්‍යාපාරික

ජපානයේ රැකියා වෙළෙඳපොළට පිවිසීමට අවස්ථාව

(උදයම්,කොළඹ)   –  මේ වසර අවසන්වීමට පෙර ජපානයේ රැකියා වෙළෙඳපොළට පිවිසීමට හැකියාව ලැබෙනු ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඊට අදාළ සාකච්ඡා මේ වන විට ආරම්භ වී ඇති බවයි එම කාර්යාංශය පෙන්වා දෙයි.
මෙහිදී ජපානයේ කාර්මික ක්ෂේත්‍රයේ පුහුණු රැකියා අවස්ථා ලබා ගැනීම සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කර ඇති බවයි එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

කාබනික පොහොර නොමිලේ ලබා දීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

අද ඩොලරය

Editor O

බේකරි නිෂ්පාදන අලෙවිය පහළට

Mohamed Dilsad

Leave a Comment