ව්‍යාපාරික

දේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණයේ අඩු වර්ධනයක්

(උදයම්,කොළඹ)  –  මැදපෙරදිග කලාපයේ පවතින අහිතකර ආර්ථික සහ දේශපාලනික තත්ත්වයන් නිසා විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඉදිරියටත් අඩු වර්ධනයක් පෙන්නුම් කරනු ඇතැයි මහබැංකුව පවසයි.

එය අවසන් වරට ගණනය කළ පෙබරවාරි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 568 යි දශම 7 ක් ලෙස දැක්වුණි.

එම අගය පෙර වසරට සාපේක්ෂව සියයට 2 යි දශම 6 ක සුළු වර්ධනයක් පමණය.

Related posts

සියලු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ බැංකු විවෘතයි

Mohamed Dilsad

රටවල් 38ක පුරවැසියන් ට වීසා ගාස්තු රහිත ප්‍රවේශයට අනුමැතිය

Editor O

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ලෝක බැංකුවේ අඛණ්ඩ සහය

Mohamed Dilsad

Leave a Comment