Trending Newsඑසැන පුවත්දේශීය

මහාචාර්ය චරිත හේරත්ට සමගි ජන බලවේගයේ තනතුරක්

මහාචාර්ය චරිත හේරත් මහතා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කර තිබේ.

ඔහු පසුගිය ජනාධිපතිවරණය සමයේදී සමගිජන බලවේගය සමග එක්ව සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් කටුගම්පල ආසනය සංවිධානය තනතුරේ කටයුතු කරමින් ජනාධිපතිවරණය සඳහා සහයෝගය ලබාදෙනු ලැබිය.

මහාචාර්ය චරිත හේරත් මහතා කළ කැපවීම අගය කරමින් සමගිජන බලවේගයේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

Related posts

නව වසරේ පළමු වෙඩිල්ල නවගමුවෙන්….

Editor O

வானிலையில் சிறிது மாற்றம்

Mohamed Dilsad

අද විදුලි කප්පාදුවක් නෑ

Mohamed Dilsad

Leave a Comment