ප්‍රමුඛ පුවත 1

ආපදාවට පත් ජනතාවගේ බැංකු ණය සඳහා සහනයක්

(උදයම්,කොළඹ)  – ගංවතුර හේතුවෙන් හානියට පත් දිස්ත්‍රික්කවල ජනතාව විසින් ලබාගෙන තිබෙන වාණිජ බැංකු ණය සහ පෞද්ගලික බැංකු ණය සම්බන්ධයෙන් සහනයක් ලබාදීම කෙරෙහි අවධානය යොමු වී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මේ පිළිබඳව අරලියගහ මන්දිරයේ දී ඉහළ පෙළේ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඒ අනුව අවශ්‍ය සහන සැළසීමට පළමු අදියරේ දී රුපියල් මිලියන 02ක මුදලක් වෙන් කිරීමට තීරණය කර ඇතැයි ද අමාත්‍යවරයා පැවසී ය. මේ සම්බන්ධයෙන් අදාළ චක්‍රලේඛනයක් ඉදිරියේ දී නිකුත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසී ය.

Related posts

ශ‍්‍රී ලංකාව සහ කලාපයේ රටවල් අතර අන්තර්ජාතික සබඳතා වඩා ශක්තිමත් වීමට ථේරවාදි බෞද්ධ දර්ශනය මනා පිටුවහලක්- ජනපති

Mohamed Dilsad

පළාත් පාලන ඡන්දයට තැතැල් ඡන්ද අයදුම්පත් ලක්ෂ 5ක්

Mohamed Dilsad

යුද හමුදාවට අණ දුන්නේ සරත් ෆොන්සේකා – ගෝඨාභය [VIDEO]

Mohamed Dilsad

Leave a Comment