Trending Newsඑසැන පුවත්දේශීය

හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොළ දිවි සැරියට සමුදෙයි…

හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලි ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය අද (15) සවස අභාවප්‍රාප්ත වූවාය…මියයන විය ඇය 91 වන වියේ පසුවූූූවාය

වර්ෂ 1934 දී ගල්කිස්සේ දී උපත ලැබූ ලතා වල්පොල මහත්මිය 1946 වසරේ දී එවක රේඩියෝ සිලෝන් හි තම පළමු ගායනය ඉදිරිපත් කරන්නේ, වයස අවුරුදු 12ක පුංචි දැරියක් ලෙසය.

ඇය මේ වනවිට ගීත දස දහසකට අධික ප්‍රමාණයක් ගායනා කර ඇති අතර, ඒ අතර විදෙස් භාෂා ගීත ද වේ

Related posts

Last day to complain against Bathiudeen, Salley, Hizbullah

Mohamed Dilsad

Private bus strike on Nuwara Eliya – Thalawakele main road

Mohamed Dilsad

රන් භාණ්ඩ අලෙවිසැළක් කොල්ලකෑ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment