ප්‍රමුඛ පුවත 1

බලගන නායක භානුකට ජනපතිගෙන් ප්‍රසංශා

(උදයම්,කොළඹ)   –  බද්දේගම ප්‍රදේශයේ අවතැන් වූ ගම්මානයකට ගුවනින් ආහාර හා වෙනත් ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී ආපදාවට පත්වූ හෙලිකොප්ටර යානයේ නියමු බලගන නායක භානුක දෙල්ගහගොඩ  මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුරකථයෙන් කතා කර ඔහුගේ වීරත්වයට සිය ප්‍රසංශාව පළ කළේය.

භාණ්ඩ තොගයක් රැගත් හෙලිකොප්ටරයානය බද්දේගම ප්‍රදේශයේ මෙම ගම්මානයට පහත් කිරීමට සැරසීමේදී හෙලිකොප්ටර යානයේ පාලනය කරගත නොහැකිව මෙම නියමුවා විසින් යානය සුරක්ෂිතව ගංවතුර මතට ගොඩබා තිබේ.

Related posts

ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගැනීමට යලිත් විවෘත වරෙන්තුවක්

Mohamed Dilsad

දුම්රිය ධාවනයට ජී.පී.එස් තාක්ෂණය

Mohamed Dilsad

එජාපෙ විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී

Mohamed Dilsad

Leave a Comment