ප්‍රමුඛ පුවත 1

ආපදා තත්ත්වයන් ගැන දැනුම් දෙන්න

(උදයම්, කොළඹ) – අධික වාර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ ආපදා තත්ත්වයන් පිළිබඳ දැනුම් දීම පහත සඳහන් දූරකතන අංක ඔස්සේ සිදු කළ හැකි බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව දිස්ත්‍රික්ක කිහිපයක දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ දිසාපතිවරුන්ගේ දූරකතන අංක පහත සඳහන් වේ.

රත්නපුර දිස්ත්‍රික්කය – 0452222235 / 0714423760

කළුතර – 034 2222235 / 0716814813

ගාල්ල – 0912234235 / 0714415377

මාතර – 0412222235 / 0776864397

හම්බන්තොට – 0472256235 / 0714441612

කොළඹ – 0112369134 / 0773184910

ගම්පහ – 0332222235 / 0773273507

කෑගල්ල – 0352222235 / 0773633293

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා – 0777007070

Related posts

ඉදිරි මහා මැතිවරණයේදී නිදහස් පක්ෂයේ සහය ජනපතිට

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

ජනාධිපතිවරයා දකුණු කොරියාව බලා පිටත් වෙයි

Mohamed Dilsad

Leave a Comment