Trending Newsඑසැන පුවත්දේශීය

ඇමෙරිකා බදු සහන ලේඛනයේ ශ්‍රී ලංකාව නැහැ – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය

ඇමරිකානු ජනාධිපතිවරයාගෙන් නව තීරු බදු සහන අනුපාත සඳහා අත්සන් තබන ලද බදු ගිවිසුම් වලට ලංකාව ඇතුළත් නැතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

දැනට ලැබී යුතු තොරතුරු අනුව ශ්‍රී ලංකාව එම ලැයිස්තුවට ඇතුළත් කිරීමට ඇමෙරිකානු ජනාධිපතිවරයා කටයුතු කරන නැති බවද ඔහු කියා සිටියේය. ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

‘ඇමරිකාවේ තීරු බදු ලෝකෙටම ගැහුවා. එතකොට චීනය කතා කරලා ඒක සමථයකට පත් කර ගත්තා. ඉන්දියාවේ කතා කරලා මෝදි කෙලින්ම ට්‍රම්ප්ට කතා කරල ඒක සමථයකට පත් කරගත්තා. පෙරේදා දවසේ වාර්තා වුනා වියට්නාමය 46%කට බදු 20%කට අඩු කරගත්තා කියලා. ඊයෙ වාර්තා වුණා තවත් රටවල් 12කට ට්‍රම්ප බදු ගිවිසු වෙනස් කරන්න අත්සන් යෙදුවා කියලා.

හැබැයි ලංකාවට ඒ සහනය තියෙනවද අපිට තියෙන තොරතුරු අනුව නම් නෑ. ආණ්ඩුවේ ඇමතිවරු විවිධ බේගල් බොරු කියනවා. මේගොල්ලෝ කියපු බේගල් වල හැටියටයි කියන බේගල් වල හැටියටයි මේ කියන ඒවා ගැන කිසිම විශ්වාසයක් නැහැ. නමුත් ඇපට වාර්තා වෙන තොරතුරු අනුව ආර්ථික තොරතුරු අනුව ට්‍රම්ප්ගේ ලිස්ට් එකේ ලංකාව නැහ. සහන දෙන ලිස්ට් එකේ නෑ’

Related posts

Presidential Secretary emphasizes the responsibility of public servants to serve the public with utmost commitment

Mohamed Dilsad

Train signal system between Colombo Fort and Maradana restored

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයන් 39 ක් මෙරටින් වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment