Trending Newsඑසැන පුවත්දේශීය

උසස් පෙළ විභාගය ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

පසුගිය වසරේ පැවැති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව එම දෙපාර්තමේන්තුව පැවසුමේ මේ වන විට එම ප්‍රතිඵල සම්බන්ධව පළවන මාධ්‍ය වාර්තා සාවද්‍ය බවය.

එම විභාගයේ ප්‍රතිඵල සම්බන්ධව මේ වන තෙක් විභාග දෙපාර්තමේන්තුව කිසිදු නිවේදනයක් නිකුත් කර නොමැති බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව විවිධ මාධ්‍ය ඔස්සේ එම විභාගයේ ප්‍රතිඵල සම්බන්ධව පළවන සාවද්‍ය පුවත්වලට නොවරැවටෙන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

Pakistan Taliban chief Mullah Fazlullah targeted by US strike in Afghanistan

Mohamed Dilsad

Navy rescues 3 fishermen stranded in seas off Delft Island

Mohamed Dilsad

“SL Economy controlled with strict policies” -Ravi Karunanayake

Mohamed Dilsad

Leave a Comment