ප්‍රමුඛ පුවත 1

කළුතර මාර්ග ජලයෙන් යට වෙයි

(උදයම්,කොළඹ)   –  පවතින වැසි සහිත කාලගුණ තතත්වයත් සමග කළුතර ප්‍රදේශයේ මාර්ග කිහිපයක් ජලයෙන් යට වෙයි.
කළුතර, පැලවත්ත , නෙළුව ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවී ඇති බව වාර්තාවේ.

එසේම 6 වන කිලෝමීටර් කණුව ආසන්නයෙන් එම මාර්ගයට පස් කන්දක් ද කඩා වැටීම හේතුවෙන් ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වී ඇති බව අප වාර්තාකරු සදහන් කළේය.

මේ නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙයි.

Related posts

“නියං තත්ත්වයේදී ජනතාවට සහන සැලසීමට ත්‍රිවිධ හමුදාව කැදවනවා” ජනපති

Mohamed Dilsad

ජනවර්ග අතර විරසකය දුරලා සහජීවනයත් ඇති කිරීමට දීපාවලී උළෙල මනා පිටිවහලක් – ජනපති

Mohamed Dilsad

ආපදාවට පත් ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් උපදෙස් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment