ප්‍රමුඛ පුවත 1

පල්ලම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙක් මරුට

(උදයම්,පුත්තලම)   –  බංගදෙණිය,ආනමඩුව ප්‍රධාන මාර්ගයේ පල්ලම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තරුණයෝ දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙති.

අද පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇත.

තරුණයින්  දෙදෙනා ආරච්චිකට්ටුව සිට පල්ලම ප්‍රදේශයේ පැවැත්වෙන විවාහ මංගල උත්සවයකට සහභාගි වීම සදහා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී එය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඇත.
අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූයේ එම ප්‍රදේශයේම පදිංචි 20 සහ 21 වයස් වල පසුවන තරුණයන් දෙදෙනෙකි

Related posts

ත්‍රිපිටකාභිවන්දනා සතිය තුළ සියළු රාජ්‍ය ආයතන වල ආගමික වැඩසටහන්

Mohamed Dilsad

මෙරට ආසාදිතයින් ගණන ඉහලට

Mohamed Dilsad

ඇමති රිෂාඩ්ගේ මැදිහත් වීමෙන් සාලම්බකුලම් හි කුණු ප්‍රශ්නයට විසදුම්

Mohamed Dilsad

Leave a Comment