ක්‍රීඩා

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක්

(උදයම්,එංගලන්තය)   –  එංගලන්තයේදී පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලිය සහ කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේ ආරක්ෂක කටයුතු සන්බන්ධයෙන්  අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමු වෙයි.

එංගලන්තයේ මැන්චෙස්ටර් හි සංගීත ප්‍රසංගයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයත් සමඟ මේ පිලිබඳ අවධානය යොමුව තිබේ.

ඒ අනුව ඉදිරියේදී විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සංවිධානය කිරීමට නියමිතය.

නිවේදනයක් නිකුත් කරමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කර ඇත්තේ තරගාවලියේ ආරක්ෂාව පිළිබඳව කටයුතු කරනු ලබන අධ්‍යක්‍ෂවරයාගේ උපදෙස් අනුව ඉදිරියේදී කටයුතු කරන බවය.

Related posts

18 වැනි ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ  5 වන තැන ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

ශ්‍රී ලංකා – ඉන්දීය දෙවන එක්දින තරඟය අද

Mohamed Dilsad

සංගාට සහ මහේලට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් වීමේ අවස්ථාවක්

Mohamed Dilsad

Leave a Comment