ක්‍රීඩා

ලෝඩ්ස් ක්‍රීඩාගාරයේ තම සේයාරුවක් නිරාවරණය කිරීම ගැන සංගා කතා කරයි(වීඩියෝ)

(උදයම්,බ්‍රිතාන්‍යය)  –  ජගත් ක්‍රිකට් ක්‍රීඩාව උදෙසා සිදුකළ මෙහෙවර වෙනුවෙන් සංගක්කාරගේ සේයාරුවක් ලන්ඩයේ ලෝඩ්ස් ක්‍රීඩාගාරයේ පසුගිය දා නිරාවරණය කිරීම පිළිබඳව තමන්ට නිහතමානී ආඩම්බරයක් තිබෙන බව ක්‍රීඩක කුමාර සංගක්කාර පවසයි.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි ක්‍රීඩකයන් තිදෙනෙකුගේ සේයාරූ ලෝඩ්ස් ක්‍රීඩාගාරයේ මේ වනවිට නිරාවරණය කර තිබේ.

ඒ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ,සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධනගේ සහ සුපිරි ක්‍රීඩක කුමාර සංගක්කාරගේ සේයාරූය.

ඇත්තෙන්ම මෙය ශ්‍රී ලාංකිකයන්ටද ආඩම්බර විය හැකි කරුණක් බව ජාත්‍යන්තර මාධ්‍ය වෙත අදහස් පල කරමින් කුමාර සංගක්කාර පවසා තිබේ.

[ot-video][/ot-video]

 

Related posts

ආසියානු රග්බි ශූරතා තරඟාවලියේ පළමු තරඟයේ ජය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

රිචර්ඩ්ස් – බෝතම් කුසලානයේ තරග කාලසටහන නිකුත් කෙරේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

Mohamed Dilsad

Leave a Comment