Trending Newsඑසැන පුවත්දේශීය

රජයේ මුද්‍රණාලයාධිපති තනතුරට පත් කිරීමක්

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නව මුද්‍රණාලයාධිපති ලෙස කේ.ජී.පී. පුෂ්පකුමාර මහතා පත් කර තිබේ. ඒ මහතා අද (02) පෙරවරුවේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ දී සිය නව ධුරයේ වැඩ කටයුතු භාර ගත්තේය

හෙතෙම, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල්වරයකු ලෙසද කටයුතු කරයි. මීට පෙර මුද්‍රණාලයාධිපති ලෙස කටයුතු කළේ ගංගානි කල්පනා ලියනගේ මහත්මියයි.

Related posts

46 වන කොවිඩ් ආසාදිතයාගේ මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

அரசியலில் மாற்றத்தை விரும்பும் கண்டி மாவட்ட முஸ்லிம்கள்!

Mohamed Dilsad

கொழும்பு காக்கைதீவு வாழ் மக்களின் பிரச்சினைக்கு தீர்வு காண அமைச்சர் ரிஷாட் நடவடிக்கை

Mohamed Dilsad

Leave a Comment