Trending Newsඑසැන පුවත්දේශීය

යෝෂිත රාජපක්ෂට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ආරක්ෂක වන නෙවිල් වන්නිආරච්චි ඊයේ (16) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි. නමුත් ඔවුන් දෙදෙනාම ඊයේ (16) දිනය එහි නොපැමිණි අතර තම නීතිඥයන් මාර්ගයෙන් දන්වා තිබුණේ ඊයේ (16) දිනයේ එහි පැමිණිය නොහැකි බවය.

යෝෂිත රාජපක්ෂ මහතා විදෙස් ගතව සිටින බවත් නෙවෙල් වන්නිආරච්චි මහතා පෞද්ගලික සංචාරයක නිරත වන බවත් දැනුම් දී තිබේ. මෙම ‍ප‍්‍රකාශ සටහන් කරගැනීමට නියමිතව ඇත්තේ මුල්‍ය විශුද්ධි කරන පනත යටතේ අයතා ලෙස වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට අදාළව බවද සඳහන්.

Related posts

Seven Sri Lankan fishermen released by Tamil Nadu Court

Mohamed Dilsad

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වේ

Mohamed Dilsad

டிரம்ப் மற்றும் கிம் சந்திப்புக்காக ரூ.81 கோடி செலவு செய்த சிங்கப்பூர்

Mohamed Dilsad

Leave a Comment