ප්‍රමුඛ පුවත 1

වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහි නඩුව විභාගයට ගැනීමට දින නියම කරයි

(උදයම්,කොළඹ)  – අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහි නඩුව විභාගයට ගැනීමට දින නියම කරයි.

ඒ අගෝස්තු මස 02 වනදාය.

මහචාර්ය සරත් විජේසුරිය, ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලක් මත ඊට අදාළ චෝදනා පත්‍රය කියවීමෙන් අනතුරුව නඩු විභාගයට දින නියම කෙරුණි.

Related posts

කොළඹ වරායේ ජයබහලු සහ නැගෙනහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘති අධ්‍යයනයට කමිටුවක් [RELEASE]

Mohamed Dilsad

උත්සව සමයේ බීමත් රියදුරන් සොයා අද සිට මෙහෙයුම්

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද අඩු පීඩනයෙන් ජලය

Mohamed Dilsad

Leave a Comment