Trending News

පාසල් උත්සව සඳහා මව්පියන්ගෙන් මුදල් එකතු නොකරන ලෙස දන්වමින් චක්‍රලේඛයක්

පාසල්වල ලෝක ළමා දින, ගුරු දින ආදී උත්සව සඳහා දෙමාපියන්ගෙන් මුදල් ලබා නොගත යුතු
බවට අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය 2024.09.27 දිනැතිව, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ අත්සනින් නිකුත් කළ චක්‍රලේඛයක සඳහන්.

පාසල්වල ලෝක ළමා දින සහ ගුරු දින ආදී උත්සව සඳහා දෙමාපියන්ගෙන් මුදල් එකතු කරන බවට විවිධ
පැමිණිලි අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබීමත් සමඟ මෙම තීරණය ගෙන ඇත.

එම චක්‍රලේඛය පහතින්

Related posts

Election Commission to meet party secretaries today

Mohamed Dilsad

Africa Photographer of the year 2018 இறுதி 20 புகைப்படங்களில் லக்ஷிதவின் Swinging time…

Mohamed Dilsad

කිලෝ 6000ක බර ගෙනයා හැකි, මිනිසුන් රහිත ගුවන් යානයක්

Editor O

Leave a Comment