Trending News

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණේනම් බදාදා දිනයේ තැපැල් කාර්යාලයෙන් ලබා ගන්න

එළඹෙන 21 සෙනසුරාදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබූණ පාර්ශ්වයන්, ලබන බදාදා සිට, තමන්ට ලිපි බෙදන තැපැල් කාර්යාලයට ගොස් , අනන්‍යතාව තහවුරු කිරීමෙන් පසු එම පත්‍රිකා ලබා ගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

பியசேன கமகே சட்ட ஒழுங்கு ராஜாங்க அமைச்சராக பதவிப் பிரமாணம்

Mohamed Dilsad

අගවිනිසුරු ලෙස සූූර⁣සේන දිවුරුම් දෙයි

Editor O

Sri Lankan in Singapore sentenced to 6-years in jail

Mohamed Dilsad

Leave a Comment