Trending Newsවිදෙස්

යුක්‍රේන ජනාධිපතිගේ උපන් ගමට මිසයිල පුහාර

(UTV | කොළඹ) –

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කිගේ උපන් ගම වන ක්‍රිවි රිහ් නගරය වෙත රුසියාව විසින් මිසයිල ප්‍රහාර එල්ල කර ඇතැයි වි⁣දේශ මාධ්‍ය සඳහන් කරයි.

සාමාන්‍ය ජනතාව රැඳී සිටි ගොඩනැගිල්ලකට අදාළ ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍යවල දැක්වේ. ප්‍රහාරවලින් පුද්ගලයින් නව දෙනෙකු මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා ඇතැයි ද සඳහන්.

ප්‍රහාරවලින් මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් වෙත යුක්‍රේන ජනාධිපතිවරයා සිය ශෝකය පළ කර ඇති බව වාර්තා වේ.

Related posts

Gold smuggled by sea from Sri Lanka to India seized

Mohamed Dilsad

போதைப்பொருள் பாவனை மற்றும் கடத்தலுக்கு எதிரான சர்வதேச தினம் இன்று

Mohamed Dilsad

பிரதமருக்கு எதிராக நம்பிக்கையில்லா பிரேரணை

Mohamed Dilsad

Leave a Comment