දේශීය

ඉන්ධන මිල වෙනස් වෙයි

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

මේ අතර ලංකා IOC සමාගම ද දැනුම්දෙන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව සිය ඉන්ධන මිල ගණන් ද සංශෝධනය කරන බවය.

 

සයිනොපෙක් සමාගම ද ඉන්ධන මිල සංශෝධනය කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

 

Related posts

ජනතාවට බූස්ටර් මාත්‍රාව ලබා දීම ඇරඹෙන දිනය මෙන්න

Mohamed Dilsad

පාසල් සිසුන්ට එන්නත් දීම කොළඹින් ඇරඹේ

Mohamed Dilsad

කපුටු කාක් කාක් – පාර්ලිමේන්තුවේ රැව්දෙයි

Mohamed Dilsad

Leave a Comment