දේශීය

වැල්ලම්පිටියේ එළිසබෙත් අත්අඩංගුවට

කිඹුලාඇලේ ගුණාගේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන “එළිසබෙත්” නැමති කාන්තාව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරී කණ්ඩායමක් විසින් ඊයේ (11) වැල්ලම්පිටිය පොලිස් වසමේ,‍ මීතොටමුල්ල පාර, වැල්ලම්පිටිය යන ලිපිනයේ පිහිටි නිවස ඉදිරිපිට මාර්ගයේ දී වැටලීමක් සිදුකර ඇත.

 

එහිදී 48 හැවිරිදි කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7ක් සහ විද්‍යුත් තරාදියක් සමග අත්අඩංගුවට ගෙන වැල්ලම්පිටිය පොලීසිය වෙත භාර දී තිබේ.

Related posts

තුම්බිකුලම් රක්ෂිතයේ ඇතින්නියන් 07ක් මියයාම ගැන වාර්තාවක් කැදවයි

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ රැසකට පැය 12ක් ජලය නැහැ

Mohamed Dilsad

මෙරට පළමු සය නිවුන් දරු උපතක්

Mohamed Dilsad

Leave a Comment