දේශීය

ජනපතිගෙන් ඩයස්පෝරාවට ආරාධනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංහල සහ දෙමළ ඩයස්පෝරාවෙන් අද (16) විශේෂ ඉල්ලීමක් කළේය.

 

ඒ මෙරට දරුවන්ගේ අධ්‍යාපන සංවර්ධනය සඳහා නව විශ්වවිද්‍යාල ඇති කිරීමට ආයෝජනය කරන ලෙසය.

 

ඔහු මෙම ඉල්ලීම කළේ 10 වැනි වරටත් පැවැත්වූ ආර් අයි ටී අලස් අනුස්මරණ උත්සවයට එක්වෙමිනි.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ රට දියුණු කිරීම සඳහා කැපවීම සියලුදෙනාගේ වගකීමක් බවයි.

Related posts

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

පළාත් කීපයක අද කාළගුණය මෙන්න

Mohamed Dilsad

බස්නාහිර පළාතේ පොදු ස්ථානවල මත්ද්‍රව්‍ය පානය කළ 547 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment