දේශීය

නාවික හමුදාවේ 1,877කට උසස්වීම්

නාවික හමුදාවේ නිලධාරින් 1,877 දෙනෙකුට සිය මීළඟ නිලය වෙත උසස්වීම් ලබා දී තිබේ.

 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 73 වැනි සංවත්සරය නිමිත්තෙන් දෙසැම්බර් 09 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම උසස්වීම් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

 

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව අවධාරණය කරයි.

Related posts

මැතිවරණ පැමිණිලි 6000 ඉක්මවයි

Mohamed Dilsad

ලබන සඳුදා තෙක් විදුලි කප්පාදුවක් නැහැ

Mohamed Dilsad

කැලණිතිස්ස බලාගාරය මේ වනවිට සක්‍රිය වෙයි

Mohamed Dilsad

Leave a Comment