දේශීය

හිමි නමකගේ පහර දීමකින් සිසුවෙකු රෝහලේ

මිද්දෙණිය ප්‍රදේශයේ පාසලක සිසුවෙකුට එම පාසලේ ගුරු හිමි නමක් කළ පහර දීමකින් දරුවා තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

 

දරුවාගේ මව පවසන්නේ මීට පෙරද අවස්ථා කිහිපයකදීම එම හිමි නම දරුවාට පහර දී ඇති බවය.

Related posts

ලංවීම සේවකයෝ වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරයි

Editor O

ලෝක සෞඛ්‍ය සංවිධානයේ තවත් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

අද සිට හුදකලා කෙරෙන සහ ඉවත් කෙරෙන ප්‍රදේශ

Mohamed Dilsad

Leave a Comment