කලා

Dangal චිත්‍රපටයට චීනයේ ඉහළ ප්‍රතිචාර

(උදයම්,චීනය )  –  Dangal  ච්ත්‍රපටය චීනයේ මෙතෙක් වැඩිම ආදායම් ඉපයූ ඉන්දීය සිනමා බවට පත් වී තිබේ.

මෙවැනි චිත්‍රපට චීනයේ නිෂ්පාදනය නොවීම පිළිබඳව චීන ජනතාව කණගාටු වන බවද  වාර්තාවේ.

එය කාන්තාව සවිබල ගැන්වීම මුලිකවූ කතාවකි.

Dangal සාමාන්‍ය බොලිවුඩ් චිත්‍රපට වල මෙන් ගීතය සහ  නර්තන දර්ශන ඇතුලත් ආදර කතාවක්  නොවේ.

සමාජ සම්මතයන් නොතකා  තම  දියණියන් මල්ලවපොර ශුරයින්  බවට පත්කිරීමට වෙහෙසෙන මහාවීර සිං නමැති මල්ලවපොර පුහුණු කරුගේ ජීවිත කතාව වටා මෙම චිත්‍රපටය  නිර්මාණය වී ඇත.මහාවීර සිං නමැති මල්ලවපොර පුහුණු කරුගේ චරිතයෙන් ජනප්‍රිය බොලිවුඩ්  නළු අමීර් ඛාන් එක්වෙයි.

 

Related posts

වින් ඩීසල්ගේ නවතම සිනමා පටය මේ මස 13 වනදා

Mohamed Dilsad

කංගනා රනවුත් ජාතික සම්මානයෙන් පිදුම් ලබයි

Mohamed Dilsad

ජයලලිතාගේ ස්වාමියා වීමට අර්වින්ද්ට අවස්ථාව

Mohamed Dilsad

Leave a Comment