දේශීය

සනත් නිශාන්තගෙන් කථානායකට ලිපියක්

තමාව සති දෙකක කාලයක් සඳහා පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීම තහනම් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා කථානායකවරයාට නිවේදනයක් නිකුත් කර තිබේ.

 

පසුගිය දා පාර්ලිමේන්තු සභාගර්භයේ දී සිදුවු සිද්ධිය සම්බන්ධයෙන් තමාගේ කනගාටුව පළ කරන අතර, එය සිදුනොවිය යුත්තක් බව තමා විශ්වාස කරන බව ද අදාළ ලිපියේ දැක්වේ.

 

එම තත්ත්වයට පත්වීමට හේතු කාරණා කිහිපයක් සනත් නිශාන්ත මහතා විසින් කථානායකවරයා වෙත ඉදිරිපත් කර ඇත.

Related posts

දකුණු ආසියා රටවල සිටින ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

ආධුනික කථිකාචාර්ය වැ‍ටුප පීඨාධිපති වැටුපටත් ඉහලයි ගුරු අධ්‍යපනඥයෝ සටනට සැරසෙති

Editor O

කටාර් විසින් සංචාරක තහනමක් පනවයි

Mohamed Dilsad

Leave a Comment