ක්‍රීඩා

හර්දික් පාණ්ඩ්‍යා ට ලෝක කුසලාන තරගාවලිය අහිමිවෙයි

පාදයේ වළලුකර ආබාධයකට ලක්වූ ඉන්දීය කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාන්ඩ්‍යා ට ලෝක කුසලාන තරගාවලිය අහිමිවී තිබේ.

 

ඒ ඔහුගේ ආබාධ තත්ත්වය නිසි පරිදි සුව නොවීම හේතුවෙනි.

 

පසුගියදා පැවති ඉන්දීය – බංග්ලාදේශ තරගය අතරතුරදී ඔහු ආබාධයකට ලක්වුණි.

 

පාණ්ඩ්‍යා වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක ප්‍රසිධ් ක්‍රිෂ්ණා කණ්ඩායම ට එක්කර තිබේ.

Related posts

පාකිස්ථානයට එරෙහි තරගයෙන් ඉන්දියාව කඩුලු 05ක ජයක් 

Mohamed Dilsad

ධෝනිගේ ක්‍රිකට් අනාගතය අවිනිශ්චිත වන බවට අනාවැකියක්

Mohamed Dilsad

ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජික ධූරයෙන් රොෂාන් මහානාම ඉල්ලා අස්වෙයි

Editor O

Leave a Comment