දේශීය

ප්‍රේමසිරි හේවාවසම් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පි ප්‍රේමසිරි හේවාවසම් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

 

අද (22) අලුයම ඇතිවූ හදිසි රෝග තත්ත්වයක් හේතුවෙන් ඔහු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

 

ප්‍රේමසිරි හේවාවසම් මහතා මෙරට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දායකත්වයක් දැක්වූ අයෙකු වන අතර රූපලාවණ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ආධුනිකයන්ට දැනුම ලබාදීමට ද කටයුතු කළ අයෙකු ලෙස සැලකේ.

 

මියයන විට ඒ මහතා 64 වන වියෙහි පසුවිය.

 

Related posts

ඕනෑම වෙලාවක මැතිවරණයකට සූදානම් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

නේපාලය දක්වා සියලු ගුවන් ගමන් නතර කරයි.

Editor O

පාසල් වේලාව පැයකින් දීර්ඝ වේ

Mohamed Dilsad

Leave a Comment