දේශීය

ජනක රත්නායකට එල්ල වූ මරණ තර්ජන සිද්ධියේ විමර්ශන තවදුරටත්

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට මරණ තර්ජන සිදු කර මුදල් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාශයට භාර දී තිබේ.

 

බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.

 

ඒ අනුව ඉදිරි විමර්ශන සිදු කිරීම එම දෙපාර්තමේන්තුවට භාරදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය.

Related posts

අයවැය 2022

Mohamed Dilsad

සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක රිමාන්ඩ්

Mohamed Dilsad

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පත්වීම බලරහිත කරමින් අධිකරණ නියෝගයක්

Editor O

Leave a Comment