දේශීය

සෞඛ්‍ය ගැටලු විසඳීම සඳහා පොදු එකඟතාවක්

රටේ පවතින සෞඛ්‍ය අර්බුදය සම්බන්ධයෙන් මැදිහත් වී කටයුතු කිරිමට පාර්ලිමේන්තුවේ සිටින ආණ්ඩු පක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සිටින වෛද්‍ය මන්ත්‍රීවරුන් එකඟතාවකට පැමිණි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

 

ඔහු පෙන්වා දෙන්නේ, රටේ පවතින සෞඛ්‍ය ගැටලු පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ නියෝජිතයන් සමඟ සිය මන්ත්‍රී කණ්ඩායම ඊයේ (18) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවයි.

 

එහි දී එකඟතා රැසකට පැමිණීමට හැකි වූ බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කර ඇත.

 

Related posts

12 ත් 15 ත් අතර දරුවන්ට ෆයිසර් සුදුසු බවට යුරෝපයෙන් අනුමැතියක්

Mohamed Dilsad

බස්නාහිර මෙහෙයුමකින් සැකකරුවන් රැසක් අත්අඩංගුවට

Mohamed Dilsad

මන්ත්‍රීවරු ලියාපදිංචි කිරීම 19 සහ 20 දෙදින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී

Editor O

Leave a Comment