දේශීය

ජෙරම් ගේ පෙත්සම ගැන අධිකරණය දුන් නියෝගය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමක් සලකාබැලීම සඳහා සැප්තැම්බර් මස 21 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

 

මෙම නඩුවට අදාළ සීමිත විරෝධතා ගොනුකර තිබෙන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා දැනුම් දුන්නේය.

 

ඉන්පසුව පෙත්සම සලකාබැලීම සඳහා සැප්තැම්බර් මස 21 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය දින නියම කළේය.

Related posts

විභාග දෙපාමේන්තුවේ විමර්ශන ශාර්තඛාවද වසා දමයි

Mohamed Dilsad

ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි

Editor O

වියළි කාලගුණයෙන් 90,000ක් පීඩාවට

Mohamed Dilsad

Leave a Comment