විදෙස්

ක්‍රීඩාංගණයක සිදුවූ තෙරපීමකින් පුද්ගලයන් 13 දෙනෙකු මරුට

මැඩගස්කරයේ ක්‍රීඩාංගණයක සිදුවූ තෙරපීමකින් පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් තිබේ.

 

සිද්ධියෙන් තවත් පුද්ගලයන් 80 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

 

එරට පැවැත්වෙන ‘ඉන්දියන් ඕෂන් අයිලන්ඩ්’ ක්‍රීඩා උලෙළේ සමාරම්භක උත්සවය නැරඹීම සඳහා ඇතුළු වීමට උත්සාහ කිරිමේ දී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

 

අනතුර සිදුවන විට පුද්ගලයන් 50,000කට අධික ප්‍රමාණයක් ක්‍රීඩාංගණය වෙත ඇතුළු වීමට උත්සාහ දරා ඇති බව සඳහන්ය.

Related posts

බෙල්ජියම් ගුවන් තොටුපල පැය 24 කට වැසේ.

Mohamed Dilsad

වෙනිසියුලාවේ ගැටළුව සාමකාමීව විසඳාගන්න.. – ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සැර නිවේදනයක්

Editor O

දකුණු අප්‍රිකාවේ නව ජනපති සිරිල් රමෆෝසා

Mohamed Dilsad

Leave a Comment