දේශීය

අන්තරේ ට ස්ථාන දෙකකදී ජල ප්‍රහාර

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාවයකට පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ.

 

ඒ, කිරුළපන ප්‍රදේශයේදීය.

 

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණයකට අදාළව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය සහ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (10) පෙරවරුවේ නියෝග ද නිකුත් කර තිබුණි.

Related posts

මුණුබුරාගේ මාරාන්තික පිහි පහර

Mohamed Dilsad

කොවිඩ් මරණ 255 ක් දක්වා ඉහළට [RELEASE]

Mohamed Dilsad

අගමැති ප්‍රමුඛ විශේෂ පක්ෂ නායක රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment