ක්‍රීඩාදේශීය

කැන්ඩි කණ්ඩායමට ලකුණු 118ක ඉලක්කයක්

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘බී ලව් කැන්ඩි’ කණ්ඩායම සහ ‘ජැෆ්නා කින්ග්ස්’ කණ්ඩායම අතර තරගයක් මේ වනවිට පැවැත්වෙයි.

 

එහි කාසියේ වාසිය දිනාගැනීමට බී ලව් කැන්ඩි කණ්ඩායම සමත් වූ අතර, ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ‘ජැෆ්නා කින්ග්ස්’ කණ්ඩායමට ආරාධනා කළේය.

 

ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහරදුන් ‘ජැෆ්නා කින්ග්ස්’ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 117ක් රැස් කළේය.

 

ඒ අනුව තරගය ජයගැනීම සඳහා බී ලව් කැන්ඩි කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 118කි.

 

 

Related posts

පනාගොඩ හමුදා කඳවුරේ ගිනිඅවි සහ පතරොම් සොරකමේ සියල්ල හෙළිවෙයි

Mohamed Dilsad

රවී ඇතුළු සිව්දෙනාගේ රිට් ආඥා පෙත්සම් හෙට කැඳවීමට නියෝග

Mohamed Dilsad

ගල් අඟුරු ටෙන්ඩරය සුදුසුකම් නැති සමාගමකට දීලා – පුබුදු ජාගොඩ

Editor O

Leave a Comment