දේශීය

කොළඹ මාර්ගයක බස් වර්ජනයක්

මාර්ග අංක 145 මට්ටක්කුලිය – සීමා මාලකය බස්රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබේ.

 

මට්ටක්කුලිය ප්‍රදේශයෙන් ගමන් ආරම්භ කරන තවත් බස්රථ සේවා දෙකක් ඒකාබද්ධ කිරීමට විරෝධය පළ කරමින් එම වර්ජනය ආරම්භ කර ඇති බව සඳහන්ය.

 

වර්ජනය සම්බන්ධයෙන් මට්ටක්කුලිය – සීමා මාලකය අතර ධාවනය වන බස්රථයක සේවකයෙක් මෙලෙස අදහස් පළ කළේය.

 

“අද දින 145 මාර්ගයේ කිසිම බස් රථයක් දුවන්නේ නැහැ. දුවන්නේ නැත්තේ මේ 260යි 155යි ඒකා බද්ධව දුවන කතරන්දරයකට මූලිකව. මේකට විසඳුමක් දෙනතුරු අපි ධාවනය කරන්නේන නැහැ.”

Related posts

මහනුවර කම්පනය ගැන සොයන්න විශේෂඥ කණ්ඩායමක් එම ප්‍රදේශයට

Mohamed Dilsad

විදේශගතව රැකියා කරන අයගේ දරුවන්ට පාසල් උපකරණ

Editor O

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment