දේශීය

ප්‍රකට ආර්ථික විශේෂඥයා තට්ටු ගොඩනැගිල්ලකින් වැටී ජීවිතක්ෂයට

ප්‍රකට ආර්ථික විශේෂඥයෙක් වූ අමල් සඳරත්න මහතා නිවාස සංකීර්ණයක ඉහළ තට්ටුවකින් වැටී ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලීසිය පවසයි.

 

පොලීසිය පැවසුවේ ඔහු රොස්මිඩ් පෙදෙසේ පිහිටි එම නිවාස සංකීර්ණයේ 7 වන මහළෙන් බිමට වැටී ඇති බවය.

 

සාර්ව ආර්ථිකය සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන ෆ්රෝන්ටියර් රිසර්ච් ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක ලෙස ඔහු කටයුතු කළේය.

 

මියයන විට ඒ මහතා 47 වන වියේ පසුවුණි.

 

 

Related posts

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු කාර්යාල සහ ප්‍රවාහන වෛද්‍ය ආයතනයත් වැසේ

Mohamed Dilsad

හිටපු ඇමති ⁣ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් 5 ක් යළි රිමාන්ඩ්

Editor O

රිලව් සහ වඳුරන් ට, අවුරුදු 77ක ට පසුව ඇමතිධූර ලැබිලා – බත්තරමුල්ලේ සීලරතන හිමි

Editor O

Leave a Comment