දේශීය

රත්නපුරේ දේශපාලනඥයින් දෙදෙනෙකු ඇතුළු 7කට සිරදඬුවම්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද එල්ලාවල ඝාතනය පාදකකොටගෙන 1997 වසරේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ නිවාස ගිනිතබා විනාශ කිරීම සම්බන්ධයෙන් වූ නඩුවෙහි තීන්දුව අද රත්නපුර මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කර තිබේ.

 

ඒ අනුව චෝදනාවට වරදකරුවන් වූ රත්නපුර ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සුදත් දිසානායක හා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී රණවක කළුආරච්චි ඇතුළු 7 දෙනෙකුට බරපතළ වැඩ සහිතව වසර 5 1/2 ක සිර දඩුවම් නියම කෙරුණු අතර තවත් දෙදෙනෙකුට වසර 7 1/2ක සිර දඩුවම්ද නියම කර ඇත.

Related posts

ගුරුවරුන්ගේ ඔන්ලයින් වර්ජනය අදත්

Mohamed Dilsad

ජලභීතිකා මරණ ඉහළ යා හැකියි -PHI සංගමයෙන් අනතුරු අඟවයි

Mohamed Dilsad

විදුලි බිල් ගැටලු සොයා සහනයක් දීමට සිව් පුද්ගල කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment