දේශීය

ගණිකා නිවසක් වටලයි

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ගල්කිස්ස පොලීසිය විසින් ඊයේ සවස් කාලයේදී ගල්කිස්ස, ගාලුපාර ප්‍රදේශයේ පිහිටි මෙම ස්ථානය වටලා ඇත.

 

අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 27, 41 සහ 67 යන වයස්වල පසුව පයාගල, නොච්චියාගම හා කඩවත යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

 

ඔවුන් අද (14) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

වැරදිවලට රියදුරන්ගේ ලකුණු කැපෙන ක්‍රමවේදයක්

Mohamed Dilsad

ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

අප්‍රේල් 3 වනදා සිට විශ්‍රාම වැටුප් හා මාසික වැඩිහිටි දිමනා නිවසටම

Mohamed Dilsad

Leave a Comment