දේශීය

කුඹුරු අක්කර 50,000ක් විනාශ වීමේ අවදානමක

පවතින දැඩි නියඟය හේතුවෙන් උඩවලව ජලාශය යටතේ වගා කර ඇති කුඹුරු ඉඩම් අක්කර 50,000කට වැඩි ප්‍රමාණයක් විනාශ වී යාමේ අවදානමක් මතුව ඇති බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.

 

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, උඩවලව ජලාශයට සමනල වැවෙන් අවශ්‍ය ජලය නොලැබුණහොත් වී හා අනෙකුත් භෝග හානියෙන් රුපියල් බිලියන 30ක පාඩුවක් සිදුවිය හැකි බවය.

 

මෙම ගැටලුව සම්බන්ධව අමාත්‍ය මණ්ඩලය සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබා දීම සඳහා කටයුතු කරන බව මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කර ඇත.

 

 

Related posts

බිත්තර නිෂ්පාදකයින්ගෙන් චෝදනාවක්

Mohamed Dilsad

නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න ට පිදුරු කවන බව ගොවි සංවිධාන කියයි.

Editor O

කතානායක ආචාර්යය අශෝක රංවල,, පශ්චාත් උපාධිය කළේ යැයි කියන විශ්වවිද්‍යාලය ගැන තලතා අතුකෝරලගෙන් ප්‍රකාශයක්.

Editor O

Leave a Comment