දේශීය

පාස්කු සැකකරුවන්ගේ පුනරුත්ථාපනය ගැන විශේෂ ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් පුනරුත්ථාපනය වැඩසටහනකින් තොරව නිදහස් කිරීම උචිත නොවන බව ත්‍රස්තවාදය පිළිබඳ ජාත්‍යන්තර යුධ විශ්ලේශක මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා පවසයි.

 

එවැන්නක් කළහොත් නැවතත් එවැනි ප්‍රහාරයක් එල්ල විය හැකි බව ඔහුගේ අදහසයි.

 

කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් ඔහු සඳහන් කළේ, ප්‍රහාරයෙන් සිව් වසරක් ගෙවී ගියද පුනරුත්ථාපන වැඩසටහනක් ආරම්භ නොකිරීම කනගාටුදායක බවය.

Related posts

කල්මුණේ ප්‍රදේශ රැසක් හුදෙකලා කෙරේ[RELEASE]

Mohamed Dilsad

පෘථිවියට ආසන්නයෙන් අනතුරුදායක දැවැන්ත උල්කාවක්

Mohamed Dilsad

දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් දකුණේ විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ට රතු එළියක්.

Editor O

Leave a Comment