ප්‍රමුඛ පුවත 1

රත්රන් සමගපොට්ට නවුෆර්ගේ දෙවන බිරිද ඇතුළු තවත් 5 ක් අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  –  රන් බිස්කට් 6 ක් සිරුරේ සගවාගෙන ඉන්දියාවට රැගෙන යාමට තැත් කළ පොට්ට නවුෆර්ගේ දෙවන බිරිද ඇතුළු තවත් 5 දෙනෙකු සීදුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.මෙම රත්‍රන් වල වටිනාකම රුපියල් ලක්ෂ 50 කි.

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත ඔවුන් අද උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර රුපියල් කෝටි තුන හමාරක වටිනාකමින් යුත් රත්‍රං තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ ලාංකික කාන්තාවක් ද ගුවන් තොටුපල රේගුව  අද අත්අඩංගුවට ගෙන ඇති බව ගුවන්තොටුපල රේගුව පවසයි.

Related posts

නීතිවිරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් නාවික හමුදාව භාරයට

Mohamed Dilsad

කොළඹ කොටුවේ මුද්‍රණායතනයක ගින්නක්

Mohamed Dilsad

ලෝක තෙත් බිම් ජාතික වැඩසටහන අදයි

Mohamed Dilsad

Leave a Comment