දේශීය

පාසල් සිසුන් දෙදෙනෙක් දියේ ගිලී මරුට

පල්ලෙකැලේ තැන්නේකුඹුර පාළම අසල මහවැලි ගඟේ දිය නාමින් සිටි දරුවන් දෙදෙනෙකු දියේ ගිලි මියගොස් තිබේ.

 

තම ඥාතීන් සමග දිය නාමින් සිටියදී එම දරුවන් දෙදෙනා දියේ ගිලී ඇති බව පොලීසිය පවසයි.

 

අනතුරුව දරුවන් දෙදෙනා මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව පෙරේදා දිනයේ (24) එක් දරුවෙකු මියගොස් තිබේ.

 

අනෙක් දරුවා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (25) මියගොස් ඇත.

 

මෙලෙස මියගොස් ඇත්තේ 15 හැවිරිදි අම්පිටිය ප්‍රදේශයේ දරුවන් දෙදෙනෙකි.

Related posts

කතරගම වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

යූරියා පොහොර බෙදාහැරීම් කටයුතු අද සිට

Mohamed Dilsad

රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිල්ලක්

Editor O

Leave a Comment