දේශීය

ජනපති – පැට්‍රිෂියා අතර හමුවක්

බ්‍රිතාන්‍ය සංචාරයේ නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය හමුවී තිබේ.

 

එහිදී ජනාධිපතිවරයා හා මහලේකම්වරිය පොදුරාජ්‍ය මණ්ඩලය තුළ ඩිජිටල්කරණ වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

 

මේ අතර දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා රජයේ උපාය මාර්ග සහ ප්‍රයත්නයන් සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයට සහාය දැක්විය හැකි ආකාර‍ය පිළිබඳව ද එහිදී අදහස් හුවමාරු කරගෙන තිබේ.

Related posts

පාස්කු ප්‍රහාරය – කාදිනල් හිමිගේ පෙත්සම සලකා බැලීමට තීරණයක්

Mohamed Dilsad

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ සූදානමක්…?

Editor O

ජාත්‍යන්තර පාසැල් ගුරුවරියක් මත් කුඩු සමඟ අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment