Trending News

රුපියල පහළ ට

අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල සම්බන්ධයෙන් නවතම දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබේ.

 

ඊට අනුව ගැණුම් මිල අද (15) දිනට සටහන්වී ඇත්තේ රුපියල් 311.60ක් ලෙසය.

 

එහි විකුණුම් මිල සටහන්වී ඇත්තේ රුපියල් 328.92ක් ලෙසය.

 

මේ අතර මෙරට වාණිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතික පිරික්සීමේ දී අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රු. 315ක් දක්වාත් විකුණුම් මිල රු. 335ක් දක්වාත් ඉහළ ගොස් තිබුණි.

Related posts

World Bank acknowledge Sri Lanka’s human development progress

Mohamed Dilsad

Jolie in negotiations for Marvel’s ‘The Eternals’

Mohamed Dilsad

மொணராகலை மாவட்டம் படல்கும்புர பிரதேச சபை

Mohamed Dilsad

Leave a Comment